by Abdhul Umar Sahan Nethmina
අපිට පස්සෙන් පියාඹන උං
ආයෙ හිරවිය යුතුද කොටුවල
තටු කපපු දුක අපි වගේ උං
ආයෙමත් ලිය යුතුද පිටුවල
ගොරව ගොරවා බලං ඉන්නවා
තමයි වටේම අඳුරු කරුවල
එහෙව් විටකදි ගින්දරක් මිස
එලිය මදි දුර ඈත තරුවල
නුවන් ඉෂාර මහගමගේ | Nuwan Ishara Mahagamaghe
Numuthu Warnakulasuriya
සුරත් ද මැල් - Surath De Mel
Jayashrini Fernando - ජයශ්රීනි ප්රනාන්දු
රන්දික කඩවතආරච්චි - Randika Kadawathaarachchi