Upul Shantha Sannasgala - උපුල් ශාන්ත සන්නස්ගල
ඔයා සිනිඳුයි ; හරිම මෘදුයි; පුදුම තරම් උනුසුම්. තැළිලා පොඩිවෙලා, මිරිකිලා, ඔයා මගේ ළඟ ඉන්නකොට මට පුදුම තරම් ජීවිතය හිතෛශිවන්තයි කියලා හිතෙනවා. ඔයා කොහොමද යසෝ ඉගෙනගත්තෙ මාව දමනය කරන්න. මට හරි බයයි ඔයා ළඟ ඉන්නකොට මට මාර්ගඵල ලැබේයි කියලා. මට ශාසනය එපා උණේ මාව දමනය කරන්න කවුරුත් හිටියේ නැති හින්දා; මට දමනය වෙන්න බැරි හින්දා. ඔයා මාව දමනය කරන කොට මට නිවන හරි ලඟයි යසෝ " | ඔයා සිනිඳුයි ; හරිම මෘදුයි; පුදුම තරම් උනුසුම්. තැළිලා පොඩිවෙලා, මිරිකිලා, ඔයා මගේ ළඟ ඉන්නකොට මට පුදුම තරම් ජීවිතය හිතෛශිවන්තයි කියලා හිතෙනවා. ඔයා කොහොමද යසෝ ඉගෙනගත්තෙ මාව දමනය කරන්න. මට හරි බයයි ඔයා ළඟ ඉන්නකොට මට මාර්ගඵල ලැබේයි කියලා. මට ශාසනය එපා උණේ මාව දමනය කරන්න කවුරුත් හිටියේ නැති හින්දා; මට දමනය වෙන්න බැරි හින්දා. ඔයා මාව දමනය කරන කොට මට නිවන හරි ලඟයි යසෝ "
−15%Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු