
Chandana Mendis
හදිසි මරණ පරීක්ෂක තුමනි, අද සවස 2.30 ට හන්ටිංඩන් වනය හරහා යෑමය නිවසින් පිටත් වෙමි. වනය මැද පොකුණ අසලදී ඔහු හමුවන මෙන් රොබින් ලෙනාඩ් මහතා මට දන්වා ඇත. ඊයේ රාත්‍රී ඔහු මා සමඟ ඉතා දරුණු රණ්ඩුවකට පැටළුණේය. ඔහු කළ වංචාවක් ගැන අන් අයට දැනුම් දුන්නොත් නිසැකවම මා මරා දමන බවට ඔහු තර්ජනය කළේය. අද දින මා මරා දමනු ලැබුවොත් ඊට වගකිවයුත්තා රොබින් ලෙනාඩ් බව දිවුරා ප්‍රකාශ කරමි. සැමුවෙල්මෝගන් | හදිසි මරණ පරීක්ෂක තුමනි, අද සවස 2.30 ට හන්ටිංඩන් වනය හරහා යෑමය නිවසින් පිටත් වෙමි. වනය මැද පොකුණ අසලදී ඔහු හමුවන මෙන් රොබින් ලෙනාඩ් මහතා මට දන්වා ඇත. ඊයේ රාත්‍රී ඔහු මා සමඟ ඉතා දරුණු රණ්ඩුවකට පැටළුණේය. ඔහු කළ වංචාවක් ගැන අන් අයට දැනුම් දුන්නොත් නිසැකවම මා මරා දමන බවට ඔහු තර්ජනය කළේය. අද දින මා මරා දමනු ලැබුවොත් ඊට වගකිවයුත්තා රොබින් ලෙනාඩ් බව දිවුරා ප්‍රකාශ කරමි. සැමුවෙල්මෝගන්