Agadha - අගාධ

Agadha - අගාධ

Shanthi Dissanayake - ශාන්ති දිසානායක

LKR 900.00LKR 1,000.00-10%
In Stock
Description

සම්මානනීය ලේඛිකාවක වූ ශාන්ති දිසානායක විසින් ලියන ලද ‘අගාධ‘ නවකතාව සමාජයේ අප නොදකින පැතිකඩක් ඔස්සේ ජීවිතය විවරණය කරන්නට උත්සාහ දරයි. කතාව ගළා යන්නේ ආදර කතාවක් ඔස්සේ ය. මේ ආදර කතාව සතුටින් අවසන් වන්නේ නැත. එය පත්ලක් නොමැති අගාධයකට වැටෙන යමක් සේ කෙළවර වෙයි. ඒ ආදරවන්තයන් අනාගතයේ දිනෙක යළි හමුවුව ද ඔවුන් ඒ අවස්ථාවේ දී ද දකින්නේ ඔවුන් ඉදිරියේ ඇති පතුළක් නොමැති අගාධයක් වන් වූ මේ ලෝකයයි. ශාන්ති දිසානායක ලේඛිකාව අප ඉදිරියේ තබන්නට උත්සාහ ගන්නේ මේ සත්‍යය යි. | සම්මානනීය ලේඛිකාවක වූ ශාන්ති දිසානායක විසින් ලියන ලද ‘අගාධ‘ නවකතාව සමාජයේ අප නොදකින පැතිකඩක් ඔස්සේ ජීවිතය විවරණය කරන්නට උත්සාහ දරයි. කතාව ගළා යන්නේ ආදර කතාවක් ඔස්සේ ය. මේ ආදර කතාව සතුටින් අවසන් වන්නේ නැත. එය පත්ලක් නොමැති අගාධයකට වැටෙන යමක් සේ කෙළවර වෙයි. ඒ ආදරවන්තයන් අනාගතයේ දිනෙක යළි හමුවුව ද ඔවුන් ඒ අවස්ථාවේ දී ද දකින්නේ ඔවුන් ඉදිරියේ ඇති පතුළක් නොමැති අගාධයක් වන් වූ මේ ලෝකයයි. ශාන්ති දිසානායක ලේඛිකාව අප ඉදිරියේ තබන්නට උත්සාහ ගන්නේ මේ සත්‍යය යි.

CategoryNovels
LanguageSinhala
Pages191
ISBN 9789552129636

Related Books

සක්කාරං10%
Novels
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
Novels
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
Novels
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
Novels
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00