
උදතාරී මීපෙගමගේ - Udathari Meepegamage
සංසාර ගමන මොනතරං නං දිගෙයි? ආයෙ කවදක හරිම අපි හම්බවෙයිද කියල නොදන්න හන්දා. එහෙම හම්බෙන දවසක හිතේ කෝන්තරයක් නැතුව දොඩන්න ඇහැක් වෙන්න මං මෙහෙම කියන්නං. මට සමාවෙන්න වෙදමහත්තයා. මීට, අකීකරු සමුද්‍රා මැණිකේ. | සංසාර ගමන මොනතරං නං දිගෙයි? ආයෙ කවදක හරිම අපි හම්බවෙයිද කියල නොදන්න හන්දා. එහෙම හම්බෙන දවසක හිතේ කෝන්තරයක් නැතුව දොඩන්න ඇහැක් වෙන්න මං මෙහෙම කියන්නං. මට සමාවෙන්න වෙදමහත්තයා. මීට, අකීකරු සමුද්‍රා මැණිකේ.
−15%Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු