Ahasa Tharu Saha Kaluwara - අහස තරු සහ කළුවර

Ahasa Tharu Saha Kaluwara - අහස තරු සහ කළුවර

ගංගා ෂයිනි ගමගේ - Ganga Shayini Gamage

LKR 1,130.00LKR 1,250.00-10%
Out of Stock
Out of Stock
Description

මට සිනා ගියේ ය. ''ඇයි ඔයා එහෙම අහන්නේ ?'' ''මට දැනගන්න ඕනේ... මට ඇත්ත දැනගන්න ඕනේ'' ඉසිහින් නො රිස්සුමක් මා තුළ ලියලා එමින් තිබිණ. ''හේතුව? ඒක මගෙ පෞද්ගලික ජීවිතේට අදාල කාරණාවක්නෙ'' ''ඒක මගෙ පෞද්ගලික ජීවිතේට අදාල නිසයි අහන්නේ'' ''මොකද්ද?'' කිසියම් කම්පනයකට මා බඳුන් බව ද මට දැනිණ. ඒ නිකං මං නිකං රසිකාවක් නො වන බව ද දැනිණ. ''මොකද්ද ඔයා කියන්න හදන්නේ කියලා මට පැහැදිලි ව කියනවද?'' ''සනුක කියන්නේ මගේ මහත්තය...අපි කසාද බැඳලයි ඉන්නේ?'' ''මො..කද්ද ඔයා මට විහිළු කරනවද?'' | මට සිනා ගියේ ය. ''ඇයි ඔයා එහෙම අහන්නේ ?'' ''මට දැනගන්න ඕනේ... මට ඇත්ත දැනගන්න ඕනේ'' ඉසිහින් නො රිස්සුමක් මා තුළ ලියලා එමින් තිබිණ. ''හේතුව? ඒක මගෙ පෞද්ගලික ජීවිතේට අදාල කාරණාවක්නෙ'' ''ඒක මගෙ පෞද්ගලික ජීවිතේට අදාල නිසයි අහන්නේ'' ''මොකද්ද?'' කිසියම් කම්පනයකට මා බඳුන් බව ද මට දැනිණ. ඒ නිකං මං නිකං රසිකාවක් නො වන බව ද දැනිණ. ''මොකද්ද ඔයා කියන්න හදන්නේ කියලා මට පැහැදිලි ව කියනවද?'' ''සනුක කියන්නේ මගේ මහත්තය...අපි කසාද බැඳලයි ඉන්නේ?'' ''මො..කද්ද ඔයා මට විහිළු කරනවද?''

CategoryNovels
LanguageSinhala
ISBN 9786246223083

Related Books

සක්කාරං10%
Novels
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
Novels
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
Novels
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
Novels
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00