Akarshana Neethiya -  ආකර්ෂණ නීතිය

Akarshana Neethiya - ආකර්ෂණ නීතිය

sirisena rathnayaka

LKR 810.00LKR 900.00-10%
In Stock
Description

ධනාත්මක සිතුවිලි ආදිය පවත්නා අයට වැඩි වශයෙන් හමුවන්නේ එවැනි අදහස් ඇති අයය.එවිට එවැන්නෝ සාරථක වෙයි. සිතුවිලි ආදිය යන්නෙන් අදහස් කරනු ලබන්නේ හැඟීම්,විශ්වාස හා ක්‍රියාකාරකම් ද ඇතුලත් බවය. මෙය සිදුවන්නේ අදාළ පුද්ගලයාගේ ශක්තියට අදාළ සංඛ්‍යාතය කම්පනය වීම සමග ඊට සමාන අය ආකර්ෂණය වන විටය. ආකර්ෂණය ඕනෑම ස්ථානයක දී සිදුවිය හැක. සිහින සැබෑ කර ගැනීමට සහ ජීවිතය ඉහළට ඔසවා තැබීමට ඔබට අවශ්‍ය නම්, මෙම කෘතිය එයට පිළිතුරයි

CategoryMotivation
LanguageSinhala
Pages148
Published Year2025
ISBN9789551785246

Related Books

සංසාර ආරණ්‍යය14%
Motivation
සංසාර ආරණ්‍යය

ශාක්‍යා ඉද්දමල්ගොඩ | Shakya Iddamalgoda

LKR 770.00LKR 900.00
දෛවය වෙනස් කළ හැකියNew10%
Motivation
දෛවය වෙනස් කළ හැකිය

Vex King

LKR 1,080.00LKR 1,200.00
පොහොසත් වන්න. සතුටින් සිටින්න10%
Motivation
පොහොසත් වන්න. සතුටින් සිටින්න

Sirisena Rthanayak - Robert Kiyosaki

LKR 1,080.00LKR 1,200.00