
Vex King
Good Vibes, Good Life | දෛවය වෙනස් කළ හැකිය දෛවය වෙනස් කළ හැකිද? ඔව්, එය කළ හැකියි! ලොව පුරා මිලියන සංඛ්‍යාත පාඨකයන්ගේ ජීවිත වෙනස් කළ Vex King ගේ "Good Vibes, Good Life" ලෝක පූජිත ග්‍රන්ථය, "දෛවය වෙනස් කළ හැකිය" නමින් දැන් සිංහල පරිවර්තනයක් ලෙසින් ඔබ අතට. "විශ්ව ආකර්ෂණ නීතිය" (Law of Attraction) නිවැරදිව භාවිත කරමින්, ඔබේ සිතුවිලිවල ශක්තියෙන් ඔබේම දෛවය ඔබට අවශ්‍ය පරිදි නිර්මාණය කරගන්නා පියවරෙන් පියවර ඉගෙන ගන්න.
−10%Sirisena Rthanayak - Robert Kiyosaki