
Gamini Kumara Withana - ගාමිණී කුමාර විතාන
අර්ථ සම්පන්න ජීවිතයක් ගොඩ නගා ගැනීමට ඕනෑම පුද්ගලයෙකුට පුළුවන. එහෙත් කවර සමාජයක වුවද වැඩියෙන් දක්නට ලැබෙන්නේ දිවි මග නිසරු කරගත් පුද්ගලයන් යැයි කීම නොරහසකි. මේ විශිෂ්ට ග්‍රන්ථය ලොව පුරා පිටපත් දශලක්ෂ පහළොවකට වඩා වේගයෙන් අලෙවි විය. අර්ථ සම්පන්න ජීවිතයක් ගොඩනගා ගැනීමට මෙන්ම නිසරු ජිවිත සරුකර ගැනීමට අවශ්‍ය ආලෝකය මේ කෘතියෙන් ලබාදෙන ආකාරය සිත් පැහැර ගනී. ස්වකීය වැඩ කටයුතු මෙන්ම වගකීම් හා යුතු කම් නිසි අයුරින් ඉටුකර ගැනීමට නොහැකි වීමෙන් කණස්සල්ලට පත්ව සුසුම් හෙලන්නන්ට මෙන්ම ආත්ම විශ්වාසය බිඳවැටුණු පුද්ගලයන්ටද ප්‍රීතිය සතුට මෙන්ම දිරිය උරුම කරගෙත, ආලෝකවත් ජීවිතයකට පා තැබීමට මේ ග්‍රන්ථය. මහෝපකාරී වේ. | අර්ථ සම්පන්න ජීවිතයක් ගොඩ නගා ගැනීමට ඕනෑම පුද්ගලයෙකුට පුළුවන. එහෙත් කවර සමාජයක වුවද වැඩියෙන් දක්නට ලැබෙන්නේ දිවි මග නිසරු කරගත් පුද්ගලයන් යැයි කීම නොරහසකි. මේ විශිෂ්ට ග්‍රන්ථය ලොව පුරා පිටපත් දශලක්ෂ පහළොවකට වඩා වේගයෙන් අලෙවි විය. අර්ථ සම්පන්න ජීවිතයක් ගොඩනගා ගැනීමට මෙන්ම නිසරු ජිවිත සරුකර ගැනීමට අවශ්‍ය ආලෝකය මේ කෘතියෙන් ලබාදෙන ආකාරය සිත් පැහැර ගනී. ස්වකීය වැඩ කටයුතු මෙන්ම වගකීම් හා යුතු කම් නිසි අයුරින් ඉටුකර ගැනීමට නොහැකි වීමෙන් කණස්සල්ලට පත්ව සුසුම් හෙලන්නන්ට මෙන්ම ආත්ම විශ්වාසය බිඳවැටුණු පුද්ගලයන්ටද ප්‍රීතිය සතුට මෙන්ම දිරිය උරුම කරගෙත, ආලෝකවත් ජීවිතයකට පා තැබීමට මේ ග්‍රන්ථය. මහෝපකාරී වේ.