ඇමසෝනියාAmazonia

by මංජුල දිසානායකManjula Dissanayaka

Category
Translation

About this book

ඔහුගේ සිරුර පරික්ශාවට ලක් කල ආයතනය අවටත් ,මියාමිවලත් ,නිරෝධායන කටයුතු ක්‍රියාත්මක කර තිබින.අමතරව, බ්‍රසීල රජය විසින් ඇමසන් පුරාම නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවන බව දැනුම් දුන්නේය...කුඩා දරුවන් වයස්ගත වූවන් හා දුර්වල ප්‍රතිශක්තියකැති අය පමනක් අවදානම් තත්වයේ සිටියහ...

Details

Language
Sinhala
ISBN
9789553727176