Anaradhitha - අනාරාධිත

Anaradhitha - අනාරාධිත

Nuwan Abeygunawardhana - නුවන් අබේගුණවර්ධන

LKR 380.00LKR 450.00-16%
In Stock
Description

තරු දිහා බලන් සිවුරුහං බාන කවියෙක්... දඩබ්බරයා කී සැණින් ඇඳෙන්නේ ගසගරත්තු මුරණ්ඩු කවි රූපයක් වුව ද එය එසේ නැත. ඔහු කලෙක සිටම තමන්ගේම කවියක් නිමහම් කිරීමට දතකන්නෙකි. කවිය තමන්ගේ වුව ද අනුන්ගේ සකලවිධ දුක්ඛ දෝමනස්සයන් තම හදට පටවා ගන්නා අපූර්ව සංවේදීතාවෙන් ඔහුගේ කවි ධාරිතාව කටමට්ටම් වී තිබේ. තමන් අමතක කර අනෙකා වෙතට හැරීම, කවියේ තාක්ෂණ ක්‍රමවේද හා කෙතරම් හැලහැප්පෙන්නේද යන්න ඔහු පයිසෙකට මායිම් නොකරයි. දඩබ්බරයා දඩබ්බරයකු වන්නේ එතැනදීය ! | තරු දිහා බලන් සිවුරුහං බාන කවියෙක්... දඩබ්බරයා කී සැණින් ඇඳෙන්නේ ගසගරත්තු මුරණ්ඩු කවි රූපයක් වුව ද එය එසේ නැත. ඔහු කලෙක සිටම තමන්ගේම කවියක් නිමහම් කිරීමට දතකන්නෙකි. කවිය තමන්ගේ වුව ද අනුන්ගේ සකලවිධ දුක්ඛ දෝමනස්සයන් තම හදට පටවා ගන්නා අපූර්ව සංවේදීතාවෙන් ඔහුගේ කවි ධාරිතාව කටමට්ටම් වී තිබේ. තමන් අමතක කර අනෙකා වෙතට හැරීම, කවියේ තාක්ෂණ ක්‍රමවේද හා කෙතරම් හැලහැප්පෙන්නේද යන්න ඔහු පයිසෙකට මායිම් නොකරයි. දඩබ්බරයා දඩබ්බරයකු වන්නේ එතැනදීය !

Related Books

අරුංගල්10%
Novels
අරුංගල්

සුචේතා කපුආරච්චි | Kim Suuah

LKR 1,210.00LKR 1,350.00
සක්කාරං10%
Novels
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
Novels
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
Novels
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00