Andakarayea geethaya - අන්ධකාරයේ ගීතය

Andakarayea geethaya - අන්ධකාරයේ ගීතය

Dilhara Sandeepani - දිල්හාරා සන්දීපනී

LKR 1,250.00
Out of Stock
Out of Stock
Description

සීතල සුළඟක් නොනැවතී හමමින් තිබුණේ කුණාටුවකට පෙර නිමිති කියන්නාක් මෙනි. එම සුළඟ සමඟින් එහා මෙහා පාව විසිර යන රතු රෝස පෙති අතර ඇඩලයින් භීතියෙන් ගල් ගැසී සිටගෙන බලා උන්නාය. එකෙණෙහිම ඈ ඌව දුටුවාය. ඇයට මඳක් ඉදිරියෙන් ගල් පාර මත සුරතල් බළලා තම සිව් පාදයන් නවාගෙන ඒ මත හාන්සි වී සිටියේය. ඌ අසළම කළු පැහැති ඝන කවරයකින් යුතු පොතක් විය. එම කවරය මධ්‍යයෙහි රිදී පැහැයෙන් සංකේත හතරක් සටහන්ව තිබූ අතර පොතේ උඩින්ම එහි නම ලියා තිබිණි. "අන්ධකාරයේ ගීතය” | සීතල සුළඟක් නොනැවතී හමමින් තිබුණේ කුණාටුවකට පෙර නිමිති කියන්නාක් මෙනි. එම සුළඟ සමඟින් එහා මෙහා පාව විසිර යන රතු රෝස පෙති අතර ඇඩලයින් භීතියෙන් ගල් ගැසී සිටගෙන බලා උන්නාය. එකෙණෙහිම ඈ ඌව දුටුවාය. ඇයට මඳක් ඉදිරියෙන් ගල් පාර මත සුරතල් බළලා තම සිව් පාදයන් නවාගෙන ඒ මත හාන්සි වී සිටියේය. ඌ අසළම කළු පැහැති ඝන කවරයකින් යුතු පොතක් විය. එම කවරය මධ්‍යයෙහි රිදී පැහැයෙන් සංකේත හතරක් සටහන්ව තිබූ අතර පොතේ උඩින්ම එහි නම ලියා තිබිණි. "අන්ධකාරයේ ගීතය”

Related Books

I & U10%
Novels
I & U

Gayashan Sanjaya Hashini Wijenayaka

LKR 1,170.00LKR 1,300.00
ක්ෂීර සාගරය කැලඹිණ
Novels
ක්ෂීර සාගරය කැලඹිණ

Simon Navagattegama - සයිමන් නවගත්තේගම

LKR 700.00
වැද්දෝ10%
Novels
වැද්දෝ

Dayananda Binaragama

LKR 1,570.00LKR 1,750.00
ජැමයිකා තානායම
Novels
ජැමයිකා තානායම

Daphne Du Maurier

LKR 1,500.00