Asamajjathi Adare - අසමජ්ජාති ආදරේ

Asamajjathi Adare - අසමජ්ජාති ආදරේ

භාරත ප්‍රභාෂණ තෙන්නකෝන් - Bharatha Prabhashana Thennakoon

LKR 1,190.00LKR 1,400.00-15%
Out of Stock
Out of Stock
Description

අංගුලිමාල අහිංසක වෙනවා වගේ තමයි, ආදරවන්තයෝ වෛරක්කාරයෝ වෙන්නෙත්, අම්මලා කුඩම්මලා වෙන්නෙත්, සමාජවාදියෝ කැපිටලිස්ට් වෙන්නෙත්.” "ඔව්. ලෝකේ කැරකෙන වේගෙට කැරකුණේ නැත්තම් කැරකිල්ල හැදෙනවා. වැදගත් කියන්නේ ඒකයි. උඹට මතකද මාර්ටින් වික්‍රමසිංහ යුගාන්තයේ ලියනවා අනුගත වෙයන් නැත්තම් මැරියන් කියලා. මේ සිස්ටම් එකට ගැලපෙන පට්ටම තීම් එක තමයි ඒක...” "මවං. කැලණි ගඟ පැන්න ගමන් ආශ්චර්යය අහිමි වෙනවනේ අපේ රටේ මිනිස්සුන්ට. ගම ඇතුළට යන්න යන්න ඉන්ටනෙට් සිග්නල් පවර් එක අඩුයි. ඒක එකක්. හවස හයෙන් පස්සෙ කිසිම තැනකට බස් නෑ. ගමට එන එකම පත්තරය යි. ඒ ඔක්කෝටම හපං, පේන්නෙ එකම එක ටීවී චැනල් එකයි.” "ඕවත් ප්‍රශ්න ද බං. දැන් බලපං ඕකේ අනික් පැත්ත. පොල් ගෙඩිය කීයද, එළවළුවක් ගන්න ගියාම ගාණ කීයද. ඊටත් වඩා කොලිටි එක. අනිත් එක මවං, කඩුගන්නාව පැන්නහම සුළගත් සැපයිනේ.” “ඒ වුණාට හැම දේම හුළඟට එන්නේ නෑනේ මචං...” | අංගුලිමාල අහිංසක වෙනවා වගේ තමයි, ආදරවන්තයෝ වෛරක්කාරයෝ වෙන්නෙත්, අම්මලා කුඩම්මලා වෙන්නෙත්, සමාජවාදියෝ කැපිටලිස්ට් වෙන්නෙත්.” "ඔව්. ලෝකේ කැරකෙන වේගෙට කැරකුණේ නැත්තම් කැරකිල්ල හැදෙනවා. වැදගත් කියන්නේ ඒකයි. උඹට මතකද මාර්ටින් වික්‍රමසිංහ යුගාන්තයේ ලියනවා අනුගත වෙයන් නැත්තම් මැරියන් කියලා. මේ සිස්ටම් එකට ගැලපෙන පට්ටම තීම් එක තමයි ඒක...” "මවං. කැලණි ගඟ පැන්න ගමන් ආශ්චර්යය අහිමි වෙනවනේ අපේ රටේ මිනිස්සුන්ට. ගම ඇතුළට යන්න යන්න ඉන්ටනෙට් සිග්නල් පවර් එක අඩුයි. ඒක එකක්. හවස හයෙන් පස්සෙ කිසිම තැනකට බස් නෑ. ගමට එන එකම පත්තරය යි. ඒ ඔක්කෝටම හපං, පේන්නෙ එකම එක ටීවී චැනල් එකයි.” "ඕවත් ප්‍රශ්න ද බං. දැන් බලපං ඕකේ අනික් පැත්ත. පොල් ගෙඩිය කීයද, එළවළුවක් ගන්න ගියාම ගාණ කීයද. ඊටත් වඩා කොලිටි එක. අනිත් එක මවං, කඩුගන්නාව පැන්නහම සුළගත් සැපයිනේ.” “ඒ වුණාට හැම දේම හුළඟට එන්නේ නෑනේ මචං...”

Related Books

සක්කාරං10%
Novels
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
Novels
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
Novels
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
Novels
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00