ආසික්ලන්තයAsiklanthaya

by මුතුමුදලිගේ නිශ්ශංකMuthumudalige Nishshanka

Category
Translation

About this book

මා ඔබට කතාවක් පවසමි.

ඔබ මෙය විශ්වාස නොකරනු ඇත.

එය විශ්වාස කරන්නැ'යි

මම බල කරන්නේ ද නැත.

එහෙත් මෙය කියවන විට

“ඔබේ මනස හැකිතාක් විවෘත ව

තබා ගන්නැ'යි”

පමණක් ඉල්ලා සිටිමින්,

මම කතාව ආරම්භ කරමි.

Details

Language
Sinhala
ISBN
9786245552108