අසීමාAsima

by Kalum Weligama

Category
Motivation

About this book

සීමාව

විශ්වයේ තියෙන දෙයක් නෙවෙයි.

ඒක ඔයා නිර්මාණය කර ගන්න දෙයක්.

සීමාවන් නොමැති ඉසව්වල

නිදහසේ ඇවිදගෙන යන්න ආසයි නම්,

දැන්ම ඔය මෝහනීය නින්දෙන් අවදි වෙන්න.

ඔයාගේ දේ මගේ - මගේ දේ ඔයාගේ කියලා

බෙදීම් නැති විශ්වීය ප්‍රේමයේ කිමිදෙන්න

යතාර්ථය සුණු විසුණු කරන

චාරිකාවක් අරඹන්න.

Details

Language
Sinhala
ISBN
978-955-36587