
දෙව්දූ ශෂිනි - Dewdu Shashini
පෙති හැලී ගිය කුඩා මල පිලිබඳව ඇති වූයේ සංවේගයකි. එය මගේ ජීවිතය හා සමානය. මා සුවඳත් කුසුමක් සේ පිබිද සිටියදී මන්ජිත් වික්‍රමරාච්චි විසින් පෙති තලා කඩා දමන විට මාද පෙති හකුලාගත්තේ මේ ලෙසින් නොවේද? ගැහැණිය යනු, කෑදරකම නිසාවෙන් නෙලා ගත යුතු මලක් නොවේ. ආදරයෙන් රැකිය යුතු මලකි. ''ඇට්ටේරියා මල් හරිම සංවේදීයි සර්... පුංචි හුලඟටත් පෙති හැලිලා යනවා...''
−15%Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු