Awasan Prarthanaya - අවසන් පාර්ථනය (The Witcher)

Awasan Prarthanaya - අවසන් පාර්ථනය (The Witcher)

Tharushi Niranga jayasinghe

LKR 1,570.00LKR 1,850.00-15%
In Stock
Description

පෝලන්ත සාහිත්‍යයේ අසහාය කෘති පෙළක් ලෙසින්, ආන්ද්‍රෙයි සල්කොව්ස්කි නම් රචකයාගේ පන්හිඳෙන් බිහි වූ විචර් පොත් පෙළ, ෆැන්ටසි ශානරයේ ඉහළම තැනක නම් දරන කතා මාලාවකි. අමෙරිකානු, බ්‍රිතාන්‍ය සාහිත්‍ය සමඟ කරට කර හිඳින්නට සමත් වූ ආන්ද්‍රෙයි සප්විකොව්ස්කිගේ විචර් පොත් මාලාව ඇසුරින් නිමැවූ විචර් පරිගනක ක්‍රීඩා මාලාව මෙන්ම, මෑතකදී NETFLIX ආයතනයෙන් නිර්මාණය කළ කතා මාලාවද පාඨක, රසික ප්‍රජාව වැළඳගත්තේ ඉමහත් ආදරයකිනි. භීමරූපීන්ගෙන් අඩුවක් නැත්තා වූ ලොවක, මනුසතූන්ද නුහුගුණ රකින කල කුමක් වනු ඇත්ද? එවන් ලොවක දෛවයේ සෙවණැලි අතරින් ඉපිද දෛවයේ ලියැවුණු අන්දමටම භීමරූපීන්ගෙන් ලොව මුදවා ගනු වස් රිදී අසිපත දෑත දරා ගත්, විචර්වරයෙකි, රිවියා හි ගෙරල්ට්. වරෙක හේ, රිවියා හි සිට ආ මහා ධවල කේශර විචර්වරයෙකි! වරෙක හේ, බ්ලැවිකන් හි වියරු ඝාතකයෙකි! දෛවය විසින් තමා ඉදිරියට ගෙන එනු ලබන භීමරූපීන් හා ගැටෙන අතර, තමාවම වට කර ගත් මහා චණ්ඩ සුළි කුණාටුවෙන් මිදීමට ඔහුට හැකි වනු ඇත්ද? | පෝලන්ත සාහිත්‍යයේ අසහාය කෘති පෙළක් ලෙසින්, ආන්ද්‍රෙයි සල්කොව්ස්කි නම් රචකයාගේ පන්හිඳෙන් බිහි වූ විචර් පොත් පෙළ, ෆැන්ටසි ශානරයේ ඉහළම තැනක නම් දරන කතා මාලාවකි. අමෙරිකානු, බ්‍රිතාන්‍ය සාහිත්‍ය සමඟ කරට කර හිඳින්නට සමත් වූ ආන්ද්‍රෙයි සප්විකොව්ස්කිගේ විචර් පොත් මාලාව ඇසුරින් නිමැවූ විචර් පරිගනක ක්‍රීඩා මාලාව මෙන්ම, මෑතකදී NETFLIX ආයතනයෙන් නිර්මාණය කළ කතා මාලාවද පාඨක, රසික ප්‍රජාව වැළඳගත්තේ ඉමහත් ආදරයකිනි. භීමරූපීන්ගෙන් අඩුවක් නැත්තා වූ ලොවක, මනුසතූන්ද නුහුගුණ රකින කල කුමක් වනු ඇත්ද? එවන් ලොවක දෛවයේ සෙවණැලි අතරින් ඉපිද දෛවයේ ලියැවුණු අන්දමටම භීමරූපීන්ගෙන් ලොව මුදවා ගනු වස් රිදී අසිපත දෑත දරා ගත්, විචර්වරයෙකි, රිවියා හි ගෙරල්ට්. වරෙක හේ, රිවියා හි සිට ආ මහා ධවල කේශර විචර්වරයෙකි! වරෙක හේ, බ්ලැවිකන් හි වියරු ඝාතකයෙකි! දෛවය විසින් තමා ඉදිරියට ගෙන එනු ලබන භීමරූපීන් හා ගැටෙන අතර, තමාවම වට කර ගත් මහා චණ්ඩ සුළි කුණාටුවෙන් මිදීමට ඔහුට හැකි වනු ඇත්ද?

CategoryNovels
LanguageSinhala
ISBN9786245579167

Related Books

සක්කාරං10%
Novels
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
Novels
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
Novels
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
Novels
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00