බ්ලෙයාර් විච්Blair Witch

by දිලීප ජයකොඩිDileepa Jayakody

Category
Novels

About this book

බ්ලෙයාර් පිහිටි, 1785 වසරේ සිට ශාපලත් වනාන්තරයක්....!

එහි ජීවත් වූ යක්දෙස්සියක්

එතැන් පටන් ශත වර්ෂ දෙකක කාලයක් තුලදී එහි සිදු වූ අද්භූත බිහිසුණු සිදුවීම් පෙළක්....

මේ, එම සත්‍ය කථාවයි.

Details

Language
Sinhala
ISBN
9789556776188