Surath De Mel - සුරත් ද මැල්
සී+,සුරත් ද මැල් ගේ දෙවන නවකතාවයි.ඔහුගේ ප්‍රථම නවකතාව 'තී හා තා'පාඨක,විචාරක සාහිත්‍ය සම්මාන දිනා ගැනුමෙහිලා සමර්ථ වූ අතිශය ජනප්‍රිය සහ ආන්දෝලනාත්මක කෘතියකි. මා බිය වී සිටින්නේ කුමකට දැයි මට එකවර වැටහුනේ නෑ.බිය මා අන්ධකාර අගාධයකට ඇද දැමුවා.මම සෝ දුකින් තැවුණා.නොකළ වරදකට පශ්චත්තාප වීම හරියට වෙන කාගේ හරි ණයක් ගැන කරදර වෙනවා වගේ වැඩක්.මම කාටවත් ණය නෑ කියා හිත හදා ගන්න උත්සාහ කළා.