චක්‍රChakra

by ජයතිලක කම්මැල්වීරJayathilaka Kammallaweera

Category
Translation

About this book

2018 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.

"තම ඇසුරේම සිටියේ නම් ඔහු මේ ඉරණමෙන් බේර ගන්නට හැකි වන්නට තිබුණේද ?. එසේත් නැතහොත් තමාද අනුර සමගම එම දේශපාලනයටම ඇදී ගොස් ඒ ඉරණමට ගොදුරු වන්නට වැඩි ඉඩකඩක් නොතිබුනේද ? "

Details

Language
Sinhala
Pages
476
ISBN
9789556912548