Chariot Path - චැරියට් පාත්

Chariot Path - චැරියට් පාත්

ප්‍රදීප් රත්නායක - Pradeep Rathnayaka

LKR 1,490.00LKR 1,650.00-10%
In Stock
Description

"ගැහැනියකගේ ඇඟිලිවල නිය අතරට පිරිමියෙකුගේ සම් කැබැලි යන්න පුළුවන් හේතු ගැන මොකද හිතන්නේ?” රාවණ් විමසුවේ තම සයනය මත සිටින ඇයගේ දෑස් අභ්‍යන්තරයටම කිමිදෙමිනි. තමාට ඇසුණු වදන් වටහාගත නොහැකිවාක් මෙන් ඇය ඔහු දෙස බලා සිටියේ අයාගත් මුවින් යුතුවය. "සම් කැබැලි නිය අතරට එන තරමටම පිරිමියෙකුගේ ඇඟත් සූරන්න තරම් ක්ලේරාට තියෙන්න පුළුවන් හේතු දෙකයි නේද?” ඔහු තමා දෙස බලා සිටින යුවතිය දෙසට මඳහසක් පාමින් කීවේය. "එක. ඇය බේරෙන්න මිනිහත් එක්ක පොර බදලා තියෙන්න පුළුවන්. නැත්නම්..." ඔහු පවසන්නට ගිය දෙය නවතා කවුළුව අසලට ගොස් හන්තාන කඳුයාය දෙස බලමින් සිනාසෙන්නට විය. අහස කළු කරගෙන මහ වැස්සක් ඇද හැලෙන්නට ආසන්නව ඇතැයි ඔහුට සිතිණි. හැර තිබූ කවුළුවෙන් ඇදී ආ සිහින් සුළං රැල්ලක් හමායමින් තිබිණි. “නැත්නම්..?” ඔහු අදහස් කළ දෙය නොවැටහුණු ඇය ප්‍රතිරාවය කළාය. "නැත්නම්...” ප්‍රකට සමාජ ක්‍රියාකාරිනියක වූ මාධ්‍යවේදිනියකගේ අබිරහස් ඝාතනයක්... ඇයගේ ඝාතකයා හඹා යන පරීක්ෂණ කණ්ඩායම් ත්‍රිත්වයක්... | "ගැහැනියකගේ ඇඟිලිවල නිය අතරට පිරිමියෙකුගේ සම් කැබැලි යන්න පුළුවන් හේතු ගැන මොකද හිතන්නේ?” රාවණ් විමසුවේ තම සයනය මත සිටින ඇයගේ දෑස් අභ්‍යන්තරයටම කිමිදෙමිනි. තමාට ඇසුණු වදන් වටහාගත නොහැකිවාක් මෙන් ඇය ඔහු දෙස බලා සිටියේ අයාගත් මුවින් යුතුවය. "සම් කැබැලි නිය අතරට එන තරමටම පිරිමියෙකුගේ ඇඟත් සූරන්න තරම් ක්ලේරාට තියෙන්න පුළුවන් හේතු දෙකයි නේද?” ඔහු තමා දෙස බලා සිටින යුවතිය දෙසට මඳහසක් පාමින් කීවේය. "එක. ඇය බේරෙන්න මිනිහත් එක්ක පොර බදලා තියෙන්න පුළුවන්. නැත්නම්..." ඔහු පවසන්නට ගිය දෙය නවතා කවුළුව අසලට ගොස් හන්තාන කඳුයාය දෙස බලමින් සිනාසෙන්නට විය. අහස කළු කරගෙන මහ වැස්සක් ඇද හැලෙන්නට ආසන්නව ඇතැයි ඔහුට සිතිණි. හැර තිබූ කවුළුවෙන් ඇදී ආ සිහින් සුළං රැල්ලක් හමායමින් තිබිණි. “නැත්නම්..?” ඔහු අදහස් කළ දෙය නොවැටහුණු ඇය ප්‍රතිරාවය කළාය. "නැත්නම්...” ප්‍රකට සමාජ ක්‍රියාකාරිනියක වූ මාධ්‍යවේදිනියකගේ අබිරහස් ඝාතනයක්... ඇයගේ ඝාතකයා හඹා යන පරීක්ෂණ කණ්ඩායම් ත්‍රිත්වයක්...

CategoryNovels
LanguageSinhala
Pages352
ISBN 9786245579716

Related Books

ක්ෂීර සාගරය කැලඹිණ
Novels
ක්ෂීර සාගරය කැලඹිණ

Simon Navagattegama - සයිමන් නවගත්තේගම

LKR 700.00
වැද්දෝ10%
Novels
වැද්දෝ

Dayananda Binaragama

LKR 1,570.00LKR 1,750.00
ජැමයිකා තානායම
Novels
ජැමයිකා තානායම

Daphne Du Maurier

LKR 1,500.00
සෙවණැල්ල සේ
Novels
සෙවණැල්ල සේ

ප්‍රදීපිකා සිරිවර්ධන - Pradeepika Siriwardhene

LKR 720.00