රංජිත් කුරුප්පු - Ranjith Kuruppu
බෙන් ඩූ ටූ ඉතා සමීපව ඇසුරු කළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවේදී අනපේක්ෂිත ආකාරයට මරණයට පත්වීමත් සමඟ මේ සාමාන්‍ය, වැදගත්, කිසිවෙකුට කරදරයක් නැති, විශේෂ ගුණාංගයක් නොතිබුණ මේ පුද්ගලයාගේ යුක්තිය පිළිබඳ හැඟීම කෝපයත් සමඟ ප්‍රකාශිත වෙයි. මුලදී මෙම ප්‍රශ්නය සරල ප්‍රශ්නයක් හැටියට පෙනෙන්නට තිබුණත් බෙන් ඩූ ටූ ඒ සම්බන්ධව ගැඹුරින් විමර්ශනය කිරීමට පටන්ගැනීමත් සමඟ ඔහු කැරලිකරුවෙකු බවට පත්වෙයි. කැරලිකරුවෙකුට ආපසු හැරෙන්නට නොහැක. එය බෙන් ඩූ ටූගේ ඉරණම් ගමන බවට පත්වෙයි | බෙන් ඩූ ටූ ඉතා සමීපව ඇසුරු කළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවේදී අනපේක්ෂිත ආකාරයට මරණයට පත්වීමත් සමඟ මේ සාමාන්‍ය, වැදගත්, කිසිවෙකුට කරදරයක් නැති, විශේෂ ගුණාංගයක් නොතිබුණ මේ පුද්ගලයාගේ යුක්තිය පිළිබඳ හැඟීම කෝපයත් සමඟ ප්‍රකාශිත වෙයි. මුලදී මෙම ප්‍රශ්නය සරල ප්‍රශ්නයක් හැටියට පෙනෙන්නට තිබුණත් බෙන් ඩූ ටූ ඒ සම්බන්ධව ගැඹුරින් විමර්ශනය කිරීමට පටන්ගැනීමත් සමඟ ඔහු කැරලිකරුවෙකු බවට පත්වෙයි. කැරලිකරුවෙකුට ආපසු හැරෙන්නට නොහැක. එය බෙන් ඩූ ටූගේ ඉරණම් ගමන බවට පත්වෙයි
−15%Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු