එවර්මෝEvermore

by සචි මුතුකුඩSachi Muthukuda

Category
Novels

About this book

ඔයා මගෙ නෙවෙයි කියලා හිතෙන හැම මොහොතකදී ම පපුව පිච්චිලා යනවා… හිතේ තියන් ඉන්නවා ගොඩක් දේවල් ඔයාට කියන්න. ඒත් ඔයා ළඟට ආවට පස්සෙ, ඔයාගෙ ඇස් දෙක දිහා බැලුවට පස්සෙ… ඔක්කොම අමතක වෙලා යනවා…

ලෝකෙට ම ඇහෙන්න ඔයා මගෙ කියලා කෑ ගහලා කියන්න මට බැරි වුණාට… මගේ හිත ඇතුළෙත් ඔයා මගේ… ඔයා මං ළඟ ඉන්න එක තත්පරෙත් ඇති ඇවිලෙන මාව නිවන්න.

මං හැමවෙලාවෙ ම මට ම කියාගන්නවා අයිතියක් කියන්න බැරි වුණත් මං ඔය හිතට නොසෑහෙන්න ආදරෙයි කියලා… මේ ලෝකේ කවුරු මාව තනි කරත් ඔයා මාව තනි කරත්තෙ නැහැ කියලා හොදටම විශ්වාසයි. ඔයා දිහා දුරින් හරි බලන් ඉන්න තියෙනවා නම් මට ඒ ඇති…

Details

Language
Sinhala
ISBN
9786246523237