අපේ හදවත් හරියට මහා මුහුද වගේ..!
ඔය කොයිතරම් විශාල කුණාටු හැමුවත්,
එක වතාවක්ම විතරක් හරි වැටුණු හඳ එළියක ඡායාව ගැන අංශු මාත්රයක් නෑරම මුහුදු රැළි වලට මතකයි…
හරියටම,
අර කොයිතරම් රිදුණත්,
ඒක් වතාවක් හරි පපුවට දැනුණු සංසාරික ප්රේමයක් ගැන අංශු මාත්රයක් නෑරම අපේ හදවතට මතකයි වගේ..!