රිබොන් (WattPad)Reborn

by මෝචීMochii

About this book

ඇත්තටම මිනිස්සු කියන්නෙම විස සර්පයෝ..

පැගුණත් සඟකන, කොච්චර ආදරේ කරන් අන්තිමේදී මුළු ආත්මෙටම විස පුරවලා යන්න ගියපු සෙනාශ් වගේ මිනිස්සු අපි අතරේ ඉන්නවා._

ඉතින්, ඒ බිදුණු මනුස්සයව නැවත බිදලා දාපු හැමෝටම අනිවාර්යයෙන් දවසක විදවන්න සැලස්සේට්_

Details

Language
Sinhala
Pages
142
Published Year
2026
ISBN
9786242109978