Gamananthaya - ගමනාන්තය

Gamananthaya - ගමනාන්තය

පියල් පනාපිටිය - Piyal Panapitiya

LKR 1,150.00LKR 1,350.00-15%
In Stock
Description

ඇගේ වරලසෙහි පහස ඔහුගේ නළලට දැනෙයි.ඇයගේ කම්මුල් සඳුන් සබන් සුවඳ ය.ඹහු ඇයගේ ගෙල පාමුල වූ අවපාතය සිප ගත්තේ ය.ඇයගේ සිරුරෙන් විහිඳුන සඳුන් සබන් සුවඳ ඔහුට ප්‍රිය සම්භාෂනයක් ම විය.''ඔයා හරි සුවඳයි.''ඔහු කීවේ ය.''මම එයාගෙ දාසයා වෙන්නම්. ඔයා මට කරන්න කියන ඕනැ දෙයක් මං කරන්නම්.මේ ලෝකේ තියෙන ඕනැම දෙයක් මම අරන් දෙන්නම්.ඔහු හැසිරුනේ මෝඩයෙකු පරිද්දෙනි.ඇය මොහොතක් ගත වෙනතුරු ම ඔහුගේ ස්පර්ශකාමනයට ප්‍රතිචාර දක්වන බවක් ද පෙනිණි.ඔහු ඇයගේ ලැම මත හිස තියාගෙන නිසොල්මනේ ම සිටියේ ය.මේ මොහොතේ මුවින් පිටවන වදනකින් පවා මේ දැන් දැනෙන පාරිශුද්ධත්වය කෙලෙසන්නට ඉඩ ඇති බව ඔහුට වැටහිණි.එය සහමුලින් ම අන්ධකාරයට අයිති රැයකි.ගහ කොළ,අතු ඉති සුළඟට සෙලවෙන හඬ ඇසේ.පළගැටියන්ගේ,නිශාචර කෘමීන්ගේ ඒකාකාර නාදය නොකැඩී,නොබිඳී ගලා යයි.තරු එළිය, සඳ එළිය ගැන යමක් කියන්නට ඔහුට උවමනා ය.එහෙත් ඔහුට දැනුණේ දිව සෙලවිය නොහැකි බවයි. මේ මොහොතේ ඔහුට දැනෙන එකම අර්ථවත් දෙය ඔහුගේ සිරුර අසල හුස්ම ගන්නා ඇයගේ සිරුර පමණි. | ඇගේ වරලසෙහි පහස ඔහුගේ නළලට දැනෙයි.ඇයගේ කම්මුල් සඳුන් සබන් සුවඳ ය.ඹහු ඇයගේ ගෙල පාමුල වූ අවපාතය සිප ගත්තේ ය.ඇයගේ සිරුරෙන් විහිඳුන සඳුන් සබන් සුවඳ ඔහුට ප්‍රිය සම්භාෂනයක් ම විය.''ඔයා හරි සුවඳයි.''ඔහු කීවේ ය.''මම එයාගෙ දාසයා වෙන්නම්. ඔයා මට කරන්න කියන ඕනැ දෙයක් මං කරන්නම්.මේ ලෝකේ තියෙන ඕනැම දෙයක් මම අරන් දෙන්නම්.ඔහු හැසිරුනේ මෝඩයෙකු පරිද්දෙනි.ඇය මොහොතක් ගත වෙනතුරු ම ඔහුගේ ස්පර්ශකාමනයට ප්‍රතිචාර දක්වන බවක් ද පෙනිණි.ඔහු ඇයගේ ලැම මත හිස තියාගෙන නිසොල්මනේ ම සිටියේ ය.මේ මොහොතේ මුවින් පිටවන වදනකින් පවා මේ දැන් දැනෙන පාරිශුද්ධත්වය කෙලෙසන්නට ඉඩ ඇති බව ඔහුට වැටහිණි.එය සහමුලින් ම අන්ධකාරයට අයිති රැයකි.ගහ කොළ,අතු ඉති සුළඟට සෙලවෙන හඬ ඇසේ.පළගැටියන්ගේ,නිශාචර කෘමීන්ගේ ඒකාකාර නාදය නොකැඩී,නොබිඳී ගලා යයි.තරු එළිය, සඳ එළිය ගැන යමක් කියන්නට ඔහුට උවමනා ය.එහෙත් ඔහුට දැනුණේ දිව සෙලවිය නොහැකි බවයි. මේ මොහොතේ ඔහුට දැනෙන එකම අර්ථවත් දෙය ඔහුගේ සිරුර අසල හුස්ම ගන්නා ඇයගේ සිරුර පමණි.

CategoryNovels
LanguageSinhala
Pages283
ISBN9786242040653

Related Books

සක්කාරං10%
Novels
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
Novels
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
Novels
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
Novels
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00