ගිම්හාන ප්‍රේමයGimahana Premaya

by සිසිර අලහකෝන්Sisira Alahakoon

Category
Novels

About this book

ඇය කේජ් වැනි සෙල්ලක්කාර තරුණයින් නුරුස්සන අහංකාර තරුණියකි . විවාහ වීමට සිටි පෙම්වතාගේ වියෝවෙන් කම්පනයට පත්වන ඇය ඇයටම සීමාවූ දොරගුල් වැසුණු ලොවක ජීවත් වෙයි .

Details

Language
Sinhala
ISBN
9789556972115