Hey මින්නලේHey Minnale

by දිනූෂා වීරරත්නDinusha Weerarathna

Category
Novels

About this book

දන්නවද, මින්නලේ කියන්නේ මොකද්ද කියලා..

එක දෙමළ වචනයක්

සිංහල තේරුම අකුණ

ඇත්තටම සනායා කියන්නේ

තනිකරම අකුණක්.

අකුණක් වගේ සැර කෙල්ලෙක්.

අකුණක් වගේ මගේ ජීවිතේට

ආව කෙල්ලෙක්.

මම නිවුණේ සැනසුනේ

මාව ජීවත් කරේ ඒ අකුණ.

-යුගේන්ද්‍රන් පෙරුමාල් ස්වාමී-

Details

Language
Sinhala
Pages
695
Published Year
2026
ISBN
9786245784288