හිතේ කෙටූ ටැටූHithe Ketu Tattoo

by ඉන්දික ගුණවර්ධනIndika Gunawardana

Category
Novels

About this book

පොත ගන්න ,

ඔයා පහත්වුනු,

තත්පරේට ,

ඔයාගේ,

ටයිට් ඩෙනිම අස්සේ හිටි ,

නිල්පාට සමනළයා ,

ඉගිල්ලිලා ඇවිත්,

මගේ හිතේ වැහුව, .

දැන් ඌව ,

එලවගන්න බෑ මට ,

රෑට .

Details

Language
Sinhala
ISBN
9789556812022