
Yanusha Lakmali - යනූෂා ලක්මාලි
ප්‍රවීණ ලේඛිකාවක වන යනූෂා ලක්මාලිගේ හත්වන නවකතාව ඉන්බොක්ස් කෘතියයි. කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල විශේෂවේදී ගෞරව උපාධිධාරිනියක වන ඇය සිය නවකතා සඳහා ගම්පහ දිස්ත්‍රික් සාහිත්‍ය සම්මාන, ජාතික යෞවන සම්මාන, සරත්චන්ද්‍ර ජයකොඩි සාහිත්‍ය සම්මාන සහ වයඹ පළාත් රාජ්‍ය සම්මාන හිමිකරගෙන ඇත. නවකතාව මතු නොව කෙටිකතාව, කවිය, ගීතය, විචාරය යන සාහිත්‍ය ශානර යටතේ ග්‍රන්ථකරණයේ නියැළෙන යනූෂා ලක්මාලිගේ ප්‍රකාශයට පත්වෙන විසි වෙනි කෘතිය වන්නේද මෙකී ඉන්බොක්ස් කෘතියයි | ප්‍රවීණ ලේඛිකාවක වන යනූෂා ලක්මාලිගේ හත්වන නවකතාව ඉන්බොක්ස් කෘතියයි. කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල විශේෂවේදී ගෞරව උපාධිධාරිනියක වන ඇය සිය නවකතා සඳහා ගම්පහ දිස්ත්‍රික් සාහිත්‍ය සම්මාන, ජාතික යෞවන සම්මාන, සරත්චන්ද්‍ර ජයකොඩි සාහිත්‍ය සම්මාන සහ වයඹ පළාත් රාජ්‍ය සම්මාන හිමිකරගෙන ඇත. නවකතාව මතු නොව කෙටිකතාව, කවිය, ගීතය, විචාරය යන සාහිත්‍ය ශානර යටතේ ග්‍රන්ථකරණයේ නියැළෙන යනූෂා ලක්මාලිගේ ප්‍රකාශයට පත්වෙන විසි වෙනි කෘතිය වන්නේද මෙකී ඉන්බොක්ස් කෘතියයි
−15%Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු