Isodara Puwatha - ඉසෝදර පුවත

Isodara Puwatha - ඉසෝදර පුවත

තිසරණී නිර්මාණි - Thisarani Nirmani

LKR 1,080.00LKR 1,200.00-10%
In Stock
Description

මම ප්‍රේමය අකාලික බව ඇදහුයෙමි... අතීතයේ එක් දිනයක මගේ දෙනෙත් අභියසදි ඇයව දුටුවෙමි... එදා පටන් සංසාරයේ සෑම දිනකම ඇය මා සතු විය... මගේ අසලම රැදුණි... කේතුමතියේදි මා ද්වාරිව සොයා වෙහෙසුණි... සිතා සිටි ලෙස ඇයව මා කේතුමතියේදි නොදුටුවෙන් හිත සසලවුණි... සෑම අස්සක් මුල්ලක් නෑරම සෙව්වෙමි.. ඇය නැතිය... ධ්‍යානයෙන් ධ්‍යානයට වඩා අවසානයේ ඇය සිටිනා ඉසව්ව සොයා ගත්තෙමි... ඇයට සකස්මි ලියමින් ඇය ගැනම සෙව්වෙමි.. මගේ නිර්මානාගේ ආත්මයේ ඉතිරි කොටස මා අසලම සුරැකිව තබා ගත්තෙමි.... ඇයට ජීවය දෙනු වස් ද්වාරිට සියල්ල පහදනු වස් මම බොහෝ වෙහෙසුනෙමි.. අවසානයේ සියල්ල නිශ්ක්‍රිය විය.... සියල්ල සතුටින් පිරි ගියේය..... ප්‍රේමය අප අතර කොහේ හෝ ඉතිරිව තිබුනි..

Related Books

සක්කාරං10%
Novels
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
Novels
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
Novels
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
Novels
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00