ජීවිතය ලියන්නJeewithaya Liyanna

by කැලුම් වැලිගමKelum Weligama

Category
Novels

About this book

ඔබගේ ඉරණම ඔබටම ලියාගන්න මගපෙන්වන

ජීවිතය වෙනස් කරන තිළිණයක්.

...................................

මේ සුවිශේෂි ජීවන සටහන් පොත (Journal)

ජීවිතය ප්‍රඥාවන්තව පරිවර්තනය කරගන්න

මනෝවිද්‍යාත්මක මගපෙන්වීමක් කරයි.

.........................................

ජීවිතය

නිදහසේ සහ විවෘතව

ලිවීමෙන්

සුව වෙන්න, වෙනස් වෙන්න,

විශිෂ්ට වෙන්න, සාමකාමී වෙන්න,

ශක්තිමත් වෙන්න, ප්‍රඥාවන්ත වෙන්න,

අලුත් වෙන්න වගේම

සතුටින් ජීවත් වෙන්නත් පුළුවන්

Details

Language
Sinhala
Pages
304
ISBN
9786245695034