ජෙරුසලෙම් දූවරුනිJerusalem duwaruni

by තරංගනී රෙසිකාTharangani Resika

Category
Novels

About this book

බයිබලගත බරපතළ සමාජාර්ථික මෙන්ම දේශපාලන ඉතිහාසයක් සමාකාලීන සමාජාර්ථක මෙන්ම දේශපාලන යථාර්ථය තුළ ඔබ-අපට අබිමුඛ කරන්නෙ කොහොමද කියන පරිකල්පනීය ප්‍රබන්දමය අද්දැකීම, මුනිවරී අධ්‍යාත්මයක් වරනඟන තරූ, ඇයට ම අනන්‍ය සුගම සිලිටි භාෂාමය ලාලිත්‍ය හරහා කරන ව්‍යුහමය ගොඩනැංවීම තමයි 'ජෙරුසලෙම් දූවරුනි'.

'ක්‍රිස්තියානි ප්‍රඥාමාර්ගික සාහිත්‍යය' තුළ තරු ලකුණක් බඳු තරූ 'දේශදෝහියාගේ නිර්මල හෘදය' ඔස්සේ නවකතාකරණයේ ස්වකීය අනන්‍යතාව සලකුණු කරලමින්, සහෘද මෙන්ම විචාරක අවධානය තමන් වෙත නතු කරගත්තා. 'ජෙරුසලෙම් දූවරුනි' ඒ ගමන් මඟෙහි ඇය තබන තවත් ඉගැඹුරු පිය සටහනක්.

Details

Language
Sinhala
Pages
205
ISBN
9786245774234