කඩා වැටෙන තරුවක්Kadawatena Tharuwak

by ඉලක්ෂ ජයවර්ධනIlaksha Jayawardhana

Category
Novels

About this book

වලාවන් විත් සඳ වසාගෙන කරන දේවල් ඉවසලා

දහසකුත් පෙම්වතුන් වෙනුවෙන් රහස් රැකගෙන තනි වෙලා

හදවතක් නැති විලස උන්නත් මෙච්චරක් කල් ගුලි වෙලා

මටත් ආසයි ඇවිත් මොහොතක් බදා ගන්නට තැනිතලා

Details

Language
Sinhala
Pages
68
ISBN
9789550980802