Kiyawami Kese Eya Mese - කියවම් කෙසේ ඇය මෙසේ

Kiyawami Kese Eya Mese - කියවම් කෙසේ ඇය මෙසේ

අසෝක නිස්සංක - Asoka Nissanka

LKR 935.00LKR 1,100.00-15%
In Stock
Description

සැප්තැම්බර් 22 වන දින නිකුත් වීමට නියමිතයි. නිකුත් වන දිනය පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැක. ගොඩනැගෙමින් තිබූ පශ්චාත් යුද සමයේ එක් දිනක පාසල ඇරී නිවෙස බලා යමින් සිටින පහළොස් හැවිරිදි මයිකල් හදිසියේ අසනීප වෙයි. ඔහුගේ උදවුවට ඉදිරිපත් වන්නේ ඔහුගේ වයසට වඩා දෙගුණයක් වයසැති හැනා ෂ්මිට්ස් නමැති කාන්තාවයි. එම සිදුවීමත් සමග ඇතිවන ඇඳුනුම්කම සරාගී පෙමකට මුල්වෙයි. දැඩි උණුසුමකින් හා උත්තේජනයකින් යුතුව ගොඩනැගෙන මේ සම්බන්ධය හදිසියේ දෙකඩ වෙයි. හැනා නොකියාම අතුරුදන් වූ පසු මයිකල් ඉමහත් කම්පනයට පත්වෙයි. කෙසේ වුව ද කාලයාගේ ඇවෑමෙන් නීතිය හදාරමින් සිටිය දී මිලේච්ඡ ලෙස යුදෙව්වන් ඝාතනය කිරීමේ නාසි යුද අපරාධයක විත්තිකාරිය වී සිටින හැනා ඒ සම්බන්ධ නඩු වාරයක දී අධිකරණයේ දී මයිකල්ට මුණගැසුණු පසු ඔහු දෙවන වතාවට ද කම්පනයට පත්වෙයි. භද්‍ර යෞව්වනයේ දී ශෘංගාරයෙන් ඔහු මුසපත් කරමින් ඔහු හා පෙමින් බැඳී සිටි ගැහැනිය එබඳු කෲරතර අපරාධයක හවුල්කාරියක් වූයේ කෙසේ ද යන්න ගැන මයිකල් පුදුමයට පත්වෙයි. එහෙත් සාදාකාලිකව සඟවාගත් රහස් නැත්තේ කා ළඟ ද? බර්නාඩ් ෆ්ලින්ක් නමැති ජර්මානු ලේඛකයා විසින් රචිත The Reader නමැති ප්‍රබන්ධයේ පරිවර්තනය වූ කියවමි කෙසේ ඇය මෙසේ' කෘතිය තුළින් සමූලඝාතනය අතරතුර සිදුකෙරුණු සාහසික හා කුරිරු අපරාධයන් හා පශ්චාත් යුද සමයේ ජර්මනියේ ඇතිව තිබූ මිලේච්ඡ වරදකාරී ස්වභාවය විමසා බැලේ | සැප්තැම්බර් 22 වන දින නිකුත් වීමට නියමිතයි. නිකුත් වන දිනය පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැක. ගොඩනැගෙමින් තිබූ පශ්චාත් යුද සමයේ එක් දිනක පාසල ඇරී නිවෙස බලා යමින් සිටින පහළොස් හැවිරිදි මයිකල් හදිසියේ අසනීප වෙයි. ඔහුගේ උදවුවට ඉදිරිපත් වන්නේ ඔහුගේ වයසට වඩා දෙගුණයක් වයසැති හැනා ෂ්මිට්ස් නමැති කාන්තාවයි. එම සිදුවීමත් සමග ඇතිවන ඇඳුනුම්කම සරාගී පෙමකට මුල්වෙයි. දැඩි උණුසුමකින් හා උත්තේජනයකින් යුතුව ගොඩනැගෙන මේ සම්බන්ධය හදිසියේ දෙකඩ වෙයි. හැනා නොකියාම අතුරුදන් වූ පසු මයිකල් ඉමහත් කම්පනයට පත්වෙයි. කෙසේ වුව ද කාලයාගේ ඇවෑමෙන් නීතිය හදාරමින් සිටිය දී මිලේච්ඡ ලෙස යුදෙව්වන් ඝාතනය කිරීමේ නාසි යුද අපරාධයක විත්තිකාරිය වී සිටින හැනා ඒ සම්බන්ධ නඩු වාරයක දී අධිකරණයේ දී මයිකල්ට මුණගැසුණු පසු ඔහු දෙවන වතාවට ද කම්පනයට පත්වෙයි. භද්‍ර යෞව්වනයේ දී ශෘංගාරයෙන් ඔහු මුසපත් කරමින් ඔහු හා පෙමින් බැඳී සිටි ගැහැනිය එබඳු කෲරතර අපරාධයක හවුල්කාරියක් වූයේ කෙසේ ද යන්න ගැන මයිකල් පුදුමයට පත්වෙයි. එහෙත් සාදාකාලිකව සඟවාගත් රහස් නැත්තේ කා ළඟ ද? බර්නාඩ් ෆ්ලින්ක් නමැති ජර්මානු ලේඛකයා විසින් රචිත The Reader නමැති ප්‍රබන්ධයේ පරිවර්තනය වූ කියවමි කෙසේ ඇය මෙසේ' කෘතිය තුළින් සමූලඝාතනය අතරතුර සිදුකෙරුණු සාහසික හා කුරිරු අපරාධයන් හා පශ්චාත් යුද සමයේ ජර්මනියේ ඇතිව තිබූ මිලේච්ඡ වරදකාරී ස්වභාවය විමසා බැලේ

Related Books

අම්මා මක්සිම් ගෝර්කි15%
Translation
අම්මා මක්සිම් ගෝර්කි

Maksim Gorky | මක්සිම් ගෝර්කි

LKR 1,020.00LKR 1,200.00
එකමත් එක ගංගාවක‍10%
Translation
එකමත් එක ගංගාවක‍

Savindi Ariyathilake - සවින්දි ආරියතිලක

LKR 2,110.00LKR 2,350.00
සාර්ථකත්වයට ගැඹුරු අවධානයක්New10%
Translation
සාර්ථකත්වයට ගැඹුරු අවධානයක්

සකිල පොල්ගොල්ල

LKR 1,130.00LKR 1,250.00
අපූරු මිනිසෙක්15%
Out of Stock
Translation
අපූරු මිනිසෙක්

Mahinda Haththaka - මහින්ද හත්තක

LKR 820.00LKR 960.00