කුවල්‍යKuwalya

by අරූෂිකා ගුණවර්ධනArushika Gunawardhana

Category
Novels

About this book

අත්වලින් අල්ලගෙන පපුවේ අස්සෙම තියාගත්ත තැන්වලටත් වඩා… අත්වලින් අතහැරලා හිත්වලින් මහා ගොඩක් පරිස්සම් කරපු තැන්වලත් පුදුම තරම් ආදරය තියෙනවා. අත්වලින් අත ඇරුණාට.. සමහර බැඳීම් හිත්වලින් මහා ගොඩක් අල්ලන් ඉන්නවා. ඒ බැඳීම් සදාකාලිකයි. කවදාකවත්, මොනම හේතුවකටවත් ඒ බැඳීම් කඩන්න බැහැ. ආදරය කියන්නේ ඒකටයි. ආදරය හරි පිංකාරයි!

Details

Language
Sinhala
Pages
520
Published Year
2026
ISBN
9789557468136