
Upul Shantha Sannasgala - උපුල් ශාන්ත සන්නස්ගල
1415 හයවැනි පරාක්‍රමබාහු ලංකාවේ රජවෙනවා. එයාගෙ දුවෙක් තමා ලෝකනාථා. පරාක්‍රමබාහුට ළමයි නැති නිසා එයා හදාගන්නව දකුණු ඉන්දීය කුමාරයෙක් නන්නූර්තුනයාගර් කියල. තොටගමුවේ කුමාරයත් මේ වගේ දරුකමට හදාගත්ත කෙනෙක්. සපුමල් කුමාරයා යාපා පටුන ජයගන්නකොට නන්නූර්තුනයාගර් ලෝකනාථා දේවිය කසාද බදිනවා. නමුත් ළමයි නෑ. ඒ බැන්ද දුකට රාහුලයන් මහණ වෙනවා. මේ දෙපළට ළමයි නැති නිසා රාහුල හිමි කම්පාවෙනවා. ඒ හන්දා ලියනවා සැළලිහිණි සංදේශය. කැලණියේ විභීෂණ දෙවියන්ට යවන සංදේශයක්. ඒ වගේම කාව්‍යශේඛරයත් ලියන්නේ උලකුඩය දේවියටමයි. | 1415 හයවැනි පරාක්‍රමබාහු ලංකාවේ රජවෙනවා. එයාගෙ දුවෙක් තමා ලෝකනාථා. පරාක්‍රමබාහුට ළමයි නැති නිසා එයා හදාගන්නව දකුණු ඉන්දීය කුමාරයෙක් නන්නූර්තුනයාගර් කියල. තොටගමුවේ කුමාරයත් මේ වගේ දරුකමට හදාගත්ත කෙනෙක්. සපුමල් කුමාරයා යාපා පටුන ජයගන්නකොට නන්නූර්තුනයාගර් ලෝකනාථා දේවිය කසාද බදිනවා. නමුත් ළමයි නෑ. ඒ බැන්ද දුකට රාහුලයන් මහණ වෙනවා. මේ දෙපළට ළමයි නැති නිසා රාහුල හිමි කම්පාවෙනවා. ඒ හන්දා ලියනවා සැළලිහිණි සංදේශය. කැලණියේ විභීෂණ දෙවියන්ට යවන සංදේශයක්. ඒ වගේම කාව්‍යශේඛරයත් ලියන්නේ උලකුඩය දේවියටමයි.
−15%Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු