Lassana Wasilissa - ලස්සන වසිලිස්සා

Lassana Wasilissa - ලස්සන වසිලිස්සා

ඒ.පී.ගුණරත්න - A.P.Gunarathne

LKR 770.00LKR 850.00-9%
Out of Stock
Out of Stock
Description

අනේ ඉර හාමි නුඹ හැබෑ මෝඩයෙක්! නුඹ සෙල්ලම් කරනවා......... මගේ ළමයින් බඩගින්නේ අඬනවා. නුඹේ නරක වැඩ නිසා නුඹට යස පාඩමක් උගන්වනවා!'' දුප්පත් ඉවාන් ඉර හොයාගෙන ගියා. යනවා, යනවා ඉර අල්ලාගන්නට ඔහුට බැහැ. හවස ඉර කන්දකට එහා බැහැලා ගියා. ඉවාන් එතැන දී ඉර සොයා ගත්තා. ඉර දුප්පත් ඉවාන්ව දැකලා ඔහුට කථා කළා. '' ඉවාන්, නුඹ මා බලන්ට ආවාද? '' ඉවාන් සිදු වූ දේ ඉරට කීවා. " මගේ ළමයින් බඩගින්නේ ඇඬුවා. මම ඔවුනට කැඳ ටිකක් ණයට ඉල්ලා ගත්තා. නුඹ ඉරු රැස් විහිදුවලා කැඳ ටික උණු කළා. කැඳ සේරම පාර දිගට හැළුණා. මම ගෙදර යන්නේ කොහොම ؟?" '' මා හන්දා නුඹට පාඩු සිදු වුණා. මම නුඹට පිහිට වෙන්නම්." ඉර කීවා. | අනේ ඉර හාමි නුඹ හැබෑ මෝඩයෙක්! නුඹ සෙල්ලම් කරනවා......... මගේ ළමයින් බඩගින්නේ අඬනවා. නුඹේ නරක වැඩ නිසා නුඹට යස පාඩමක් උගන්වනවා!'' දුප්පත් ඉවාන් ඉර හොයාගෙන ගියා. යනවා, යනවා ඉර අල්ලාගන්නට ඔහුට බැහැ. හවස ඉර කන්දකට එහා බැහැලා ගියා. ඉවාන් එතැන දී ඉර සොයා ගත්තා. ඉර දුප්පත් ඉවාන්ව දැකලා ඔහුට කථා කළා. '' ඉවාන්, නුඹ මා බලන්ට ආවාද? '' ඉවාන් සිදු වූ දේ ඉරට කීවා. " මගේ ළමයින් බඩගින්නේ ඇඬුවා. මම ඔවුනට කැඳ ටිකක් ණයට ඉල්ලා ගත්තා. නුඹ ඉරු රැස් විහිදුවලා කැඳ ටික උණු කළා. කැඳ සේරම පාර දිගට හැළුණා. මම ගෙදර යන්නේ කොහොම ؟?" '' මා හන්දා නුඹට පාඩු සිදු වුණා. මම නුඹට පිහිට වෙන්නම්." ඉර කීවා.

CategoryNovels
LanguageSinhala
ISBN 9789556766134

Related Books

සක්කාරං10%
Novels
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
Novels
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
Novels
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
Novels
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00