Lavendra - ලැවෙන්ඩ්‍රා

Lavendra - ලැවෙන්ඩ්‍රා

Hasindu Neeloth Thisera

LKR 900.00LKR 1,000.00-10%
In Stock
Description

ඔයා දන්නවාද ? අපේ රටේ මිනිස්සු හරිම ආඩම්බරයෙන් කතා කරන ගොඩක් ප්‍රෞඪ ඉතිහාසයක් වගේම හරිම සෞම්‍ය දේශගුණයක් තියෙන ලංකාවේ හදවත වගේ නගරයක් තියෙනවා! මහනුවරද? ඔව් …මහනුවරට ටිකක් කලින් කඳු වලින් වටවෙච්ච මේදුමෙනුයි, කොළම කොළපාට ගස් වැල් වලිනුයි පිරුණු පුංචි ගමක් තියෙනවා… ඉතින්! මම මේ ලෝකයේ දැකපු ලස්සනම ගෑණු ළමයා එහෙ ඉන්නවා… එන්න, අපි මේ ලෝකේ උන්නු ලස්සනම ගෑණු ළමයාව හොයාගෙන එහාට යමු. | ඔයා දන්නවාද ? අපේ රටේ මිනිස්සු හරිම ආඩම්බරයෙන් කතා කරන ගොඩක් ප්‍රෞඪ ඉතිහාසයක් වගේම හරිම සෞම්‍ය දේශගුණයක් තියෙන ලංකාවේ හදවත වගේ නගරයක් තියෙනවා! මහනුවරද? ඔව් …මහනුවරට ටිකක් කලින් කඳු වලින් වටවෙච්ච මේදුමෙනුයි, කොළම කොළපාට ගස් වැල් වලිනුයි පිරුණු පුංචි ගමක් තියෙනවා… ඉතින්! මම මේ ලෝකයේ දැකපු ලස්සනම ගෑණු ළමයා එහෙ ඉන්නවා… එන්න, අපි මේ ලෝකේ උන්නු ලස්සනම ගෑණු ළමයාව හොයාගෙන එහාට යමු.

CategoryNovels
LanguageSinhala
ISBN9786246742119

Related Books

සක්කාරං10%
Novels
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
Novels
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
Novels
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
Novels
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00