
Issac Bashevis Singer - ඉසාක් බෂෙවිස් සිංගර්
නොබෙල් ත්‍යාගලාභී යුදෙව් ලේඛක ඉසාක් බෂේවිස් සිංගර්ගේ බොහෝ නවකතාවල චරිත පාත්‍රයෝ බොහෝ විට බලවේග වීමත් , ඒවා සමග ගැටෙමින් ඉන් ගැලවෙන්නට දැරීමත් නිරූපණය වේ. ලුබ්ලිනයේ ඉන්ද්‍රජාලිකයා හී ප්‍රධාන චරිතය වන යස්හාද තමන් වටා වන නපුරු බලවේග සමග නිරන්තරව ගැටෙන්නේ අවසානයේ එහිම ගොදුරක් බවට පත්වෙයි. නිර්- යුදෙව්වාදියෙකු වන යශා ගැහැනුන් කිහිප දෙනෙකු සමග එකවිට ඇතිකරගන්නා සම්බන්ධතා ජාලය හමුවේ පැටලෙන උභතෝකොටිකය විසඳා ගැනීමට විජ්ජාකාරයෙකු ප්‍රගුණ කළ කිසිදු හැකියාවකට නොහැකි වෙයි.නොහැකි වෙයි.
−15%Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු