හෂීම් මොහොමඩ් - Hasheem Mohomad
දෙවසරක් පුරාවට බටහිර අමෙරිකානු ප්‍රාන්ත භීතියෙන් වෙළාගත් අද්භූත අපරාධ දාමයකි. තනි පුද්ගලයෙකු පතල් ආශ්‍රිත නගරවල බැංකු මංකොල්ලකමින්, සියැසින් දුටු සාක්ෂිකරුවන් ඝාතනය කරමින්, කිසිදු හෝඩුවාවක් ඉතිරී නොකර පලා යයි. ‛උන්මත්තක සොරදෙටුවා’ යන අන්වර්ථ නාමය ලත් මංකොල්ලකරුගේ අපරාධවලට තිත තබනු පිණිස අමෙරිකානු රජය, වැන් ඩෝන් ඒජන්සියේ සහාය පතයි. රට පුරා විසිරගිය සොරුන් සහ මිනීමරුවන්ගේ දෑතට විලංගු දැමූ අයිසැක් බෙල් නම් කඩවසම් රහස් පරීක්ෂකවරයා, මෙම නඩුවට අතපොවන්නේ මින් පසුවයි. විමර්ශනය බාරගැනීමෙන් අනතුරුව මින්පෙර කිසිදිනෙක තම දිවියේ අත්නොදුටු ආකාරයේ ම්ලේච්ඡ අපරාධකරුවෙකු පසුපස හඹායන්නට අයිසැක් බෙල්ට සිදු වේ. | දෙවසරක් පුරාවට බටහිර අමෙරිකානු ප්‍රාන්ත භීතියෙන් වෙළාගත් අද්භූත අපරාධ දාමයකි. තනි පුද්ගලයෙකු පතල් ආශ්‍රිත නගරවල බැංකු මංකොල්ලකමින්, සියැසින් දුටු සාක්ෂිකරුවන් ඝාතනය කරමින්, කිසිදු හෝඩුවාවක් ඉතිරී නොකර පලා යයි. ‛උන්මත්තක සොරදෙටුවා’ යන අන්වර්ථ නාමය ලත් මංකොල්ලකරුගේ අපරාධවලට තිත තබනු පිණිස අමෙරිකානු රජය, වැන් ඩෝන් ඒජන්සියේ සහාය පතයි. රට පුරා විසිරගිය සොරුන් සහ මිනීමරුවන්ගේ දෑතට විලංගු දැමූ අයිසැක් බෙල් නම් කඩවසම් රහස් පරීක්ෂකවරයා, මෙම නඩුවට අතපොවන්නේ මින් පසුවයි. විමර්ශනය බාරගැනීමෙන් අනතුරුව මින්පෙර කිසිදිනෙක තම දිවියේ අත්නොදුටු ආකාරයේ ම්ලේච්ඡ අපරාධකරුවෙකු පසුපස හඹායන්නට අයිසැක් බෙල්ට සිදු වේ.
−15%Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු