මචපුචාරේ අවාරේMachapuchare Aware

by සනත් බාලසූරියSanath Balasooriya

Category
Novels

About this book

ජීවිතයේ ඇත්තේ අපමණක් සැරිසැරුම් පමණය. සීමා මායිම් ඇතිව හෝ නැතිව ලෝක ගෝලය පුරා භෞතිකව සැරීමය . සීමා මායිම් කිසිවක් නැතිව සීත් අබතුරින් සැරීමය .

Details

Language
Sinhala
Pages
184
ISBN
9786246091019