මහමෙරු – MahaMeru

මහමෙරු – MahaMeru

අරලියා පෙරේරා - Araliya Perera

LKR 1,550.00
In Stock
Description

මල් බඳ පැළී අංකුරයක දළු ඒම මල්වර නැකතෙ දොස් නැතිවත් ගිනි ලෑම තිස්තුන් කෝටියක් දෙවිවරු කණවීම අවසන් උනේ මවකගෙ හද දෙදරීම.. පුර දා හඳක් මෙන් අහසෙහි දිලෙන තුරු මඩ වගුරකත් නිල් මහනෙල් පිපෙයි සරූ නොසිතූ පැයේ මල පොඩිකර ගියෙන් සොරූ මව් හදවතත් සසැලේවී මහාමෙරූ... ගිනි කඳු පැළී ලෝ දිය බිම ගලන රැයේ මවගේ ළයෙත් ගිනි කන්දකි පිපිර ගියේ පණ මෙන් සැදූ දියණියකගෙ සුසුම් ළයේ මොන අම්මටද උහුලන්නට හැකිව ගියේ.. | මල් බඳ පැළී අංකුරයක දළු ඒම මල්වර නැකතෙ දොස් නැතිවත් ගිනි ලෑම තිස්තුන් කෝටියක් දෙවිවරු කණවීම අවසන් උනේ මවකගෙ හද දෙදරීම.. පුර දා හඳක් මෙන් අහසෙහි දිලෙන තුරු මඩ වගුරකත් නිල් මහනෙල් පිපෙයි සරූ නොසිතූ පැයේ මල පොඩිකර ගියෙන් සොරූ මව් හදවතත් සසැලේවී මහාමෙරූ... ගිනි කඳු පැළී ලෝ දිය බිම ගලන රැයේ මවගේ ළයෙත් ගිනි කන්දකි පිපිර ගියේ පණ මෙන් සැදූ දියණියකගෙ සුසුම් ළයේ මොන අම්මටද උහුලන්නට හැකිව ගියේ..

CategoryNovels
LanguageSinhala
Pages391
ISBN9786249448100

Related Books

සක්කාරං10%
Novels
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
Novels
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
Novels
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
Novels
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00