මම ලෙඩෙක් මට ලෙඩක් නොහොත් තහනම් පොතMama ledek mata ledak

by සංජය නිර්මාල්Sanjaya Nirmal

Category
Novels

About this book

මම ලෙඩෙක් මට ලෙඩක්

ආලෝකය වේවා! එවිට ආලෝකය විය – මහා බලධාරි

ආධිපත්‍යයක් විඳීමේ ආතල් එක – සිද්ධි ෆිල්ඩ් න්‍යාය –

දුටුගැමුණුගේ තාත්තා එළාර වෙන්න බැරිද? –

කලිසමේ වූ ගියාට එව්වරම ගඳ නෑ –

අපි මේ ඉන්නෙ ජීවත් වෙමින් නෙමෙයි මැරෙමින් –

පැවැත්මෙහි ද්විත්ව ස්වරූපයක් ඇත –

චිත්‍රපටයක් වාචිකව බැලීම – ශේක්ස්පියර් මිනීමරුවෙක් නම් –

දේවාලයක් කියන්නේ කඩයක්ම තමයි –

ජීවිතය කියන්නේ ක්ෂුද්‍ර ක්ෂණයක් විතරයි

Details

Language
Sinhala
Pages
288
ISBN
9789557011851