
Darshana Shammi Wijetilaka - දර්ශනා ශම්මි විජේතිලක
දුල්කිත් කළුවර වදුල සහිත නුග ගස යට ඇති පොකුණ දෙස නිසොල්මන්ව බලා සිටින්නට විය.අක්කර භාගයක පමණ වන ගෙවත්තේ කොනකට වන්නට තිබෙන මෙම පොකුණ අවට කොතරම් හිරු පායා ඇති දිනක වුවද අඳුරුය.නුග ගසකින් හෙවණ වී ඇති නිසා එම නුග ගසේ කොළ වැටී පල්වී තද කළු පැහැයක් උසුලන පොකුණ ගුප්ත ස්වාභාවයක් ගනී.පොකුණ අසල ඇති උණ පඳුර යට ඇති ගල් බංකුව මත වාඩී වි පොකුණ දෙස බලාගෙන සිටීම දුල්කිත්ගේ දින චර්යාවේ අංගයකි.එසේ බලාසිටින විට පොකුණෙන් මතුවන විවිධාකාර සතුන් ඔහුට දැක ගත හැකිය.පෙණය විදහාගෙන එකන කළු පැහැ නාගයින්, අං සහිත විශාල කටුස්සන්, ඇස් වලින් හා මුවින් ගිනිදලු විහිදන මකරුන්, හැඩපලු ගෙති ඇති කෙස් වැටිවලින් හා දික් වු නියපොතු සහ දත් සහිත ගැහැණුන් මිනිසුන්, මොවුන් සියල්ලන්ම සමඟ කතා කරමින් කාලය ගත කරන දුල්කිත් මේරි අම්මාගේ නොනවතින බැණ අඬගෑම හමුවේ ඔවුන් සියල්ල නැවත පොකුණේ සඟවා නිවස වෙත යන්නේ හිස්වු සිතිනි. | දුල්කිත් කළුවර වදුල සහිත නුග ගස යට ඇති පොකුණ දෙස නිසොල්මන්ව බලා සිටින්නට විය.අක්කර භාගයක පමණ වන ගෙවත්තේ කොනකට වන්නට තිබෙන මෙම පොකුණ අවට කොතරම් හිරු පායා ඇති දිනක වුවද අඳුරුය.නුග ගසකින් හෙවණ වී ඇති නිසා එම නුග ගසේ කොළ වැටී පල්වී තද කළු පැහැයක් උසුලන පොකුණ ගුප්ත ස්වාභාවයක් ගනී.පොකුණ අසල ඇති උණ පඳුර යට ඇති ගල් බංකුව මත වාඩී වි පොකුණ දෙස බලාගෙන සිටීම දුල්කිත්ගේ දින චර්යාවේ අංගයකි.එසේ බලාසිටින විට පොකුණෙන් මතුවන විවිධාකාර සතුන් ඔහුට දැක ගත හැකිය.පෙණය විදහාගෙන එකන කළු පැහැ නාගයින්, අං සහිත විශාල කටුස්සන්, ඇස් වලින් හා මුවින් ගිනිදලු විහිදන මකරුන්, හැඩපලු ගෙති ඇති කෙස් වැටිවලින් හා දික් වු නියපොතු සහ දත් සහිත ගැහැණුන් මිනිසුන්, මොවුන් සියල්ලන්ම සමඟ කතා කරමින් කාලය ගත කරන දුල්කිත් මේරි අම්මාගේ නොනවතින බැණ අඬගෑම හමුවේ ඔවුන් සියල්ල නැවත පොකුණේ සඟවා නිවස වෙත යන්නේ හිස්වු සිතිනි.
−15%Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු