මන්දෝදරිMandodari

by මොහාන් රාජ් මඩවලMohan Raj Madawala

Category
Novels

About this book

ඒ් සමග ඇයට ඇතිවූ කේන්තිය කෙතරම්ද යත් ඇය මිටමොළවා ඔහුට පහර දුන්නාය. 'ගෑනු පළිගන්න හැටි ඔයා තාම දන්නෙ නෑ...' ඇය එසේ කීවේ ඔහු ඇස් පියා ඒ වේදනාව විඳින අතරය. ඉන්පසුව යළිත් ඔහුගේ පපුව මතම හිස හොවා මෙසේද කීවාය. 'ඒ පළිගන්න මිනිස්සුන්ගේ පපුව උඩම තමා ගෑනු ඔළුව තියාගන්නත් කැමති!'

Details

Language
Sinhala
Pages
264
ISBN
9786246039059