
Dileepa Jayakody - දිලීප ජයකොඩි
මෙහි සදහන් වන්නේ කලක් සදාම්ගෙන් සම්මාන පවා ලබා ,ඔහුගේ හිත දිනා සිටි , ඉරාකයේ සම්භාවනීය පවුලකට අයත් වන, මයාඩා අල් අස්කාරී නම් මාධ්‍යවේදනිය ,සදාම්ගේ වදකාගාරයක ගත කල ශෝචනීය කාල පරිච්චේදයයි. එහිදී ඇයට හා ඇගේ සිර මැදිරියේ සිටි අනෙකුත් සිරකාරියන්ට,නොකළ වරදවල් සදහා විදින්නට සිදු වූ අඑක වද බන්ධන හා ඔවුන්ගේ අහිංසක පසුබිම් කතාන්දරයයි... | මෙහි සදහන් වන්නේ කලක් සදාම්ගෙන් සම්මාන පවා ලබා ,ඔහුගේ හිත දිනා සිටි , ඉරාකයේ සම්භාවනීය පවුලකට අයත් වන, මයාඩා අල් අස්කාරී නම් මාධ්‍යවේදනිය ,සදාම්ගේ වදකාගාරයක ගත කල ශෝචනීය කාල පරිච්චේදයයි. එහිදී ඇයට හා ඇගේ සිර මැදිරියේ සිටි අනෙකුත් සිරකාරියන්ට,නොකළ වරදවල් සදහා විදින්නට සිදු වූ අඑක වද බන්ධන හා ඔවුන්ගේ අහිංසක පසුබිම් කතාන්දරයයි...
−15%Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු