
චාරිකා සන්නස්ගල - Charika Sannasgala
ප්‍රේමයේ පණිවිඩය අරගෙන දුරුතු සඳ එයි රැය වසාගෙන ජීවිතේ වස්සාන සිහිනය දකිමු අපි දෙනුවන් අයාගෙන... සීත මීදුම් තුහින වැහිසළු ගසාගෙන යන අළු උදෑසන වසත් කවි ගැන කියා දෙන්නම් පිපෙන මල්පෙති මත ලියාගෙන... ආදරේ හරි රහයි මානි මගේ පපුවේ රිද්මයයි ඔබ ඉන්න තැනකින් ළගට එන්නම් වැටෙන කඳුළක බර දරාගෙන... | ප්‍රේමයේ පණිවිඩය අරගෙන දුරුතු සඳ එයි රැය වසාගෙන ජීවිතේ වස්සාන සිහිනය දකිමු අපි දෙනුවන් අයාගෙන... සීත මීදුම් තුහින වැහිසළු ගසාගෙන යන අළු උදෑසන වසත් කවි ගැන කියා දෙන්නම් පිපෙන මල්පෙති මත ලියාගෙන... ආදරේ හරි රහයි මානි මගේ පපුවේ රිද්මයයි ඔබ ඉන්න තැනකින් ළගට එන්නම් වැටෙන කඳුළක බර දරාගෙන...
−15%Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු