Namak Nathi Minissunge - නමක් නැති මිනිස්සුන්ගේ

Namak Nathi Minissunge - නමක් නැති මිනිස්සුන්ගේ

එස්. චන්ද්‍රසිරි දසනායක - S. Chandrasiri Dassanayaka

LKR 500.00LKR 550.00-9%
Out of Stock
Out of Stock
Description

අනීතය රජ කළ සැන් මිගෙල් නගර වැසියා ඉතා අපහසු ජීවිතයක් ගත කළත් පහසුවෙන් මරණයට පත් වූහ. දෛනිකව සිදු වූ මිනිස් ඝාතන නිසා නගරයේ කාන්තාවන් ගෙන් වැඩි දෙනෙක් වැන්දඹු ජීවිත ගත කළහ. පිරිපෙරෝ මළවුන් සඳහා මිනී පෙට්ටි සපයන විට ඔවුන් වෙනුවෙන් දේවස්ථානයේ අවමංගල සීනු හැඬවූයේ ජුවාන් ඩි ඩියෝස් ය. තමා ගේ ජීවිතය ආංශුමාත්‍රයකින් ගලවා ගන්නා අවස්ථාවකට මුහුණ දෙන නමක් නැති මිනිසා, අවසානයේ ත්‍රස්තවාදයටය එරෙහි වූ අනතුරුදායක වූත් මරණීය වූත් ආයුධය බවට පත් වෙයි. | අනීතය රජ කළ සැන් මිගෙල් නගර වැසියා ඉතා අපහසු ජීවිතයක් ගත කළත් පහසුවෙන් මරණයට පත් වූහ. දෛනිකව සිදු වූ මිනිස් ඝාතන නිසා නගරයේ කාන්තාවන් ගෙන් වැඩි දෙනෙක් වැන්දඹු ජීවිත ගත කළහ. පිරිපෙරෝ මළවුන් සඳහා මිනී පෙට්ටි සපයන විට ඔවුන් වෙනුවෙන් දේවස්ථානයේ අවමංගල සීනු හැඬවූයේ ජුවාන් ඩි ඩියෝස් ය. තමා ගේ ජීවිතය ආංශුමාත්‍රයකින් ගලවා ගන්නා අවස්ථාවකට මුහුණ දෙන නමක් නැති මිනිසා, අවසානයේ ත්‍රස්තවාදයටය එරෙහි වූ අනතුරුදායක වූත් මරණීය වූත් ආයුධය බවට පත් වෙයි.

CategoryNovels
LanguageSinhala
ISBN 9789556860559

Related Books

සක්කාරං10%
Novels
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
Novels
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
Novels
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
Novels
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00