Navarone Meheyuma - නවරෝන් මෙහෙයුම (The Guns of Navarone)

Navarone Meheyuma - නවරෝන් මෙහෙයුම (The Guns of Navarone)

උපාලි කන්නන්ගර - Upali Kannangara , Alistair Mclean

LKR 1,530.00LKR 1,700.00-10%
In Stock
Description

නවරෝන් වූ කලි, ජර්මානු හා ඉතාලියානු මිශ්‍ර බළඇණියකින් සන්නද්ධව මෙහෙයවනු ලබන බළකොටුවකි. එහි වන කුරිරු හා විනාශකාරී තුවක්කු නිහඬ කරවනු වස් කපිතාන් මැලරි යටතේ පෙළගැසෙන බ්‍රිතාන්‍ය භටපිරිසක් සටන් වදිති. මරණයේ ක්‍රෑරතර ග්‍රහණයෙන් ගැලවීමෙන් ඉක්බිති, කපිතාන් කීත් මැලරි යටතේ පෙළගැසෙන කුඩා කණ්ඩායමට, විනාශකාරී නවරෝන් ප්‍රපාතය තරණය කරමින්, බළකොටුවෙහි වන යෝධ අයෝමය තුවක්කු විනාශ කිරීමට හැකි වනු ඇතිද? වික්‍රමකාමී කතා කියවීම රුචි කරන්නා වූ පාඨකයන් දහස් ගණනකගේ සිත් ඇදබැඳ තබාගත් කුතුහලය, ත්‍රාසය සපිරි ලොමු දැහැගන්වනසුලු කතා පුවතකි!

CategoryNovels
LanguageSinhala
Pages394
ISBN9786246570156

Related Books

සක්කාරං10%
Novels
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
Novels
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
Novels
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
Novels
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00